ගාසා තීරයේ ළමුන් 560,000කට පෝලියෝ එන්නත් ලබා දෙයි

පෝලියෝ එන්නතෙහි මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 560,000 කට වැඩි පිරිසකට ලැබී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ඒ අනුව පළමු අදියරේදී ඉලක්කගත එන්නත් ආවරණයෙන් 90% කට වඩා ළඟා වී ඇති බවයි

එමෙන්ම දෙවන එන්නත් කට්ටලය සති හතරකින් සිදු කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසා ඇත්තේ