වාහන ආනයනය පිළිබඳ සුබ පණිවිඩයක්

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීමත් සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි