ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.
විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීමත් සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි