සිසු ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වැසෙයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය පියවර ගෙන තිබෙයි.

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.