ගීතාගේ අමාත්‍ය ධුරය සීතාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා.

ඒ මහත්මිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.