විවෘත සංවාදයකට අනුරගෙන් රනිල්ට අභියෝගයක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා.

ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රකාශ සිදුකර ඇති බව සඳහන්.