ත්‍රිකුණාමලය රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මැතිවරණ පැමිණිලි

රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 09ක් ලැබී තිබෙනවා.

සහකාර තේරීම් භාර නිලධාරී හා අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා මේ බව සඳහන් කර සිටියා.