එජාප 78වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා

ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි