අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ලෙස පත් කෙරේ

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.