හිටපු මන්ත්‍රී උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන තිබෙයි

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි