ජනපතිට සහය දෙන්න පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

ඉදිරි ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුවෙන් ගොඩනැගුණු පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (05) සිදු කෙරුණා

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

කුසලානය ලකුණ යටතේයි මෙම නව පෙරමුණ එළි දැක්වුණේ

එම පෙරමුණට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නායකත්වය ලබා දෙන ලේකම්වරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබෙනවා