උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවා තිබෙනවා

ඒ අනුව https://onlineexams.gov.lk/eic සබැදිය හරහා ඊයේ (04) සිටලබන 23 වැනිදා දක්වා අයඳුම්පත් කැඳවීම සිදුකරනු ලබන බව සඳහන්

ඊට අදාළ නිවේදනය පහතින්