ගාසාහි පෝලියෝ ව්‍යාපාරයේ දෙවන අදියර ඇරඹේ

ගාසාහි පෝලියෝ එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භය කර තිබෙනවා

ඒ අනුව සිය දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහා පලස්තීනුවන් පිරිසක් ගාසා තීරයේ දකුණේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මේ වන විට 187,000 කට පෝලියෝ එන්නත ලබා දී ඇති බව සඳහන්

U.N. පලස්තීන සරණාගත ඒජන්සිය පැවසුවේ හමාස් සහ ඊශ්‍රායලය ඔවුන්ගේ සටන්වල ​​සීමිත විරාමයන් සඳහා එකඟ වීමෙන් පසු එය සිදු කිරීම සංකීර්ණ වූ නමුත් සාර්ථක බවයි.