ස්වාධීන වූ අරුන්දික

තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති බව සඳහන්.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සැවොම එකතු විය යුතු බවයි.