පොලිස් සංවත්සර දිනය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා.

ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.