සංවර්ධන නිලධාරී සේවයේ II හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵල නිකුත් කෙරේ

සංවර්ධන නිලධාරී සේවයේ II වන හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵල ලේඛණ නිකුත් කර තිබෙනවා

ඒ අනුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් පසුගිය ජුනි 30 වැනිදා පවත්වන ලද සංවර්ධන නිලධාරී සේවයේ II වන හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵලයි නිකුත් කර ඇත්තේ

එම විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වේබ් අඩවිය හරහා පරීක්ෂා කර ගත හැකියි

ඊට අදාළ නිවේදනය පහතින්