බස් ගාස්තු වෙනසක් නැහැ

අන්තර්වාර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සදහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර සිටියි.