පැරා ඔලිම්පික් හි ගැබිණි දුණු ශූරිය

මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියේ දී දුනු ශූර ජෝඩී ග්‍රින්හැම් කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

මාස හතක ගැබිණියක් වන ඇය 2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් පසු පැරිසියේ ග්‍රින්හැම්ගේ ලෝකඩ පදක්කම ඇයගේ පළමු පැරා ඔලිම්පික් පදක්කමයි.