පරදින තැනට ඔට්ටු අල්ලන්න එපා – එස්.එම්. මරික්කාර්

අහස උසට බඩු මිල වැඩි කළ සහ බදු ගැසූ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

පරදින ඉත්තන්ට ඔට්ටු ඇල්ලීමක් සිදු නොකරන ලෙසත් රනිල් වික්‍රමසිංහට අබ සරණයි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාවගේ තේරීම විය යුත්තේ සජිත් ප්‍රේමදාස පමණක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.