තව තවත් ඉහළ යන මැතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (31) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 153ක් ලැබුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.