ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හට සහාය පළ කිරීමට ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.