Month August 2024

ඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි හෙට තරග බිමේ

තරුෂි හා අරුණ ඊයේ ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ සුසන්ත ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන පුහුණුකරුවන් සමඟ පුහුණුව ලබන අයුරු. වසර 100කට අධික ඔලිම්පික් ඉතිහාසයේ පළමුවතාවට, මීටර 200 සිට මීටර් 1,500 දක්වා සියලු තනි ධාවන ඉසව්වලදී මූලික වටයේ පරාජයට පත්වී ඉවතට…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ…

එංගලන්තයේ පිහි ප්‍රහාරයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි ඉස්ලාම් දේවස්ථානයකට ප්‍රහාරයක්

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී 17 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු පසුගියදා යෝගා හා නර්තන ඇකඩමියකට කඩා පැන පිහි ඇනුමකින් දරුවන් තිදෙනකු ඝාතනය කර තවත් දරුවන් අටදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමෙන් කෝපයට පත් නගර වැසියන් ඉස්ලාම් දේවස්ථානයකට ගල් ගසා විනාශ කර ඇතැයි…

පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

-අවසන් කටයුතු සිකුරාදා කටාර් දේශයේදී ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව විසින් සිය නායකයා ඝාතනය කළ බව හමාස් සංවිධානය නිවේදනය කර ඇතැයි ද විදෙස්…

සජිත් ඇප බඳී දැනට මුදල් තැන්පත් කළ ගණන 6ක්

ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා ද ඊයේ (31) ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර…

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් පොහොට්ටුව නියෝජනය කරන අතිමහත් ඇමතිවරුන් සහ එහි බහුතර මන්ත්‍රී කණ්ඩායම එතුමන්ගේ ජය තහවුරු කරන්නට සහාය දෙන්නේ එනිසා බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…