ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව අවසන් බවත් ඒ සදහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ අනුව ඊයේ (31) දිනෙන් එය අවසන් කර තිබෙන බවත් එම දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ…