Month August 2024

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් කොරියාවෙන් සංවර්ධන ආධාර

කොරියාවේ ආනයන-අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ නිල සංවර්ධන ආධාර යටතේ මෙරට වෙනුවෙන් සහනදායී ණය ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙත කොරියාවේ ආනයන-අපනයන බැංකුව විසින් අදාළ දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්.…

කේරළ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 190 ඉක්මවයි

කේරළයට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 194 දෙනෙකු මිය ගොස් තිබෙනවා ඒ අනුව තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ සේවකයින් මඩ සහ සුන්බුන් හරහා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති…

හමාස් හමුදා අංශයේ ප්‍රධානියාත් ඝාතනය කෙරේ

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කරයි. පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී තිබූ අතර ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු…

මතීෂ හා ඩිල්ෂාන් ආබාධයට ලක් වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වී තිබෙයි. ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා  වෙයි. ඉන්දියාව සමඟ පැවති 3වන T20 තරගයේදී පන්දු රකිමින් සිටි මතීෂ පතිරණ උරහිසේ ආබාධයකට…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩ බලන පරිපාලන අංශ ප්‍රධානියා ලෙස පත් කෙරේ

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයෙහි වැඩබැලීම සඳහා පත් කර තිබෙයි. අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙයි. ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු…

ජනාධිපති අරමුදලේ අගෝස්තු මස ශිෂ්‍යත්ව වාරික මුදල ගිණුම්වලට

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා මෙම මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කර තිබෙනවා මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක්…

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි සිටි ධීවරයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී තිබුණා. ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී…

රජයේ පාසල් සිසුන්ට අද සිට රක්ෂණාවරණයක්

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා…

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක්

ශ්‍රී ජයවර්ධනපුර  මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවය අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු  මිසුකොෂි හිදෙඅකි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්‌ගේ සහභාගීත්වයෙන් එම රෝහල්…

ජනාධිපති අරමුදලේ අගෝස්තු මස වාරික ශිෂ්‍යත්වලාභින්ගේ ගිණුම් වෙත

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ. මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක්…