Month August 2024

සැප්තැ­ම්බර් ප්‍රහා­රයේ සැක­ක­රු­වන්ට වසර 23කට පසු චෝදනා ගොනු කෙරේ

වසර 2001 සැප්තැ­ම්බර් 11 වැනිදා අමෙ­රි­කාවේ නිව්යෝක් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන කිසිදු චෝදනා ගොනු කිරී­ම­කින් තොරව රඳවා තබා සිටි සැක­ක­රු­වන් තිදෙ­නකු එරට ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව සමඟ නඩු පැවැ­රීමේ එක­ඟ­තා­වට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලීඩ් ශේක් මොහො­මඩ්,…

හමාස් හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා. හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානි ඝාතනයට ලක් කිරීමෙන් දිනකට පසුව ඊශ්‍රායලය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරක ජෙට් යානා මගින්…

හාල්වල ඇති කැඩ්මි­යම් ඊයම් වැනි බැර ලෝහ වකු­ගඩු රෝග­ව­ලට හේතු­වක්

සහ­ල්වල කැඩ්මි­යම් සහ ඊයම් යනාදි බැර ලෝහ අඩංගු බවට සිදු කරන ලද පර්යේ­ෂ­ණ­ය­කින් තහ­වුරු වී ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආහාර පාලන ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද ජය­ලාල් මහතා පැව­සීය. හඳුනා නොගත් වකු­ගඩු රෝගීන්ට එය හේතු­වක් වී ඇතැයි ද ඒ…

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට ගිලන් රථ­යක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරි­ත්‍යා­ග­යක්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට ගිලන් රථ­යක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරි­ත්‍යාග කිරීමේ උත්ස­ව­යක් ඊයේ (01) එම විශ්ව­වි­ද්‍යා­ල­යේදී පැවැ­ත්විණි. මේ අව­ස්ථාව සඳහා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය පත්ම­ලාල් මානගේ, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග, ජාතික රූප­වා­හිනී සංස්ථාවේ සභා­පති සහ…

AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගැනේ

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 29 වන වරටත් සිය පොසොන් රැකවරණ වැඩසටහන කිසිදු ජීවිත හානියකින් තොරව සාර්ථකව නිම කළ බවත් ඒ ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගත් බවත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියි. මෙම පරිපූර්ණ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය පොසොන් උත්සව…

මැද පෙරදිග තත්ත්වය පිළිබඳ විදේශ ඇමතිගෙන් සහතිකයක්

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා…

අගමැතිගේ සහයත් රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු වැඩපිළිවෙළ ඉදිරියටම

වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඔවුන් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත්…

ලංකාවේ පළමු කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවයි

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals – SLIIP) නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා…

රබර් නිෂ්පාදනය ඉහළ නැංවීමට රබර් වගා මහ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…