Month August 2024

ආනන්දේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන්ට නායකත්ව වැඩසටහනක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු නායකත්ව වැඩසටහනක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආදී ආනන්දීය 2004 කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි. මේ අවස්ථාව සඳහා…

හිස මතට පොල් ගෙඩියක් වැටී සිඟිත්තියක් මරුට

මාවනැල්ල නගරය ආසන්නයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය මිය ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේ දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි මියගිය දැරිය වයස…

රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර…

පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව ‍‍‍‍ සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර…

වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා පසුගිය වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මෙම…

ආසි­යාවේ උපන් එකම ක්‍රීඩිකා තරුෂි ලෝක කෙරු­මන් සමඟ හැප්පෙන දිනය අදයි

ආසි­යානු රන් පද­ක්ක­ම්ලාභී තරුෂි කරු­ණා­රත්න ශ්‍රී ලංකා වේලා­වෙන් අද රාත්‍රි 11.15ට මීටර් 800 තර­ගයේ මූලික වටයේ තර­ග­යට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට පිවි­සෙයි. මූලික වට 6කින් අට දෙනා බැගින් තර­ග­කා­රි­යන් 48ක් එක්වන අතර, එයින් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා…

රන් පැහැති නෙළුම් මලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මාතලේ අලුවිහාර ප්‍රදේශයේ දී පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී එම පුද්ගලයා ඊයේ (01)…

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22…

පාකි­ස්තා­නයේ කාන්තා හිංස­නය ඉහළ ගිහින්

පාකි­ස්තා­නයේ කාන්තා ලිංගික හිංසන සහ ජාවා­රම් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මානව හිමි­කම් සංවි­ධාන වාර්තා මගින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ වන­විට එරට කාන්තා­වන්ගේ ආර­ක්ෂාව පහ­ළට වැටී ඇතැයි ද, එවැනි සිදු­වීම් වළක්වා ගැනී­මට පාකි­ස්තාන අප­රාධ…

කේරළ ප්‍රාන්තයේ නාය යෑමෙන් මියගිය ගණන 194ට නඟී

ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පසු­ගි­යදා සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වර්ෂාව හේතු­වෙන් නාය ගිය කේරළ ප්‍රාන්තයේ වය­නාඩ් දිස්ත්‍රි­ක්කයේ කඳු­කර පළා­ත­කින් මේ මළ සිරුරු සොයා­ගෙන ඇති අතර, අතු­රු­දන් වූ…