තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කරයි
හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් අමෙරිකානු…