Month August 2024

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන…

ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය තීරණය කර තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළා.

IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළේ 03 වන සමාලෝචනය සිදුකරන කාල සීමාව සම්බන්ධයෙන් වන සාකච්ඡා එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. IMF ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දූත මණ්ඩලයක් ඉකුත් සතියේ ශ්‍රී…

මෝටර් රථය දෙකඩ කළ බිහිසුණු අනතුර

අද (03) පාර්ලිමේන්තු මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථයක වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. තරුණයින් පිරිසක් ගමන් ගත් එම මෝටර් රථය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී මෝටර් රථය…

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනපති අතට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද (03) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා…

පාසල් ළමා ආර­ක්ෂා­වට ආචා­ර­ධර්ම සංග්‍ර­හ­යක්

පාසල් තුළ ළමා හිත­කාමී සහ සුර­ක්ෂිත පරි­ස­ර­යක් නිර්මා­ණය කර­මින් ළමා ආර­ක්ෂාව සහ­තික කිරීමේ අර­මුණ ඇතිව පාසල් පද්ධ­තිය සඳහා ළමා ආර­ක්ෂාව පිළි­බඳ ආචා­ර­ධර්ම සංග්‍ර­හ­යක් හඳුන්වා දීමට ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පිය­වර ගෙන තිබේ. මේ සම්බ­න්ධව අද­හස් දැක්වූ එම අධි­කා­රියේ සැල­සුම් හා…

ජනපතිවරණය තිබුණත්, නොතිබුණත් දිගටම අකුරට වැඩ -ගුරු සේවා සංගමයේ ලේකම්

ජනපතිවරණය තිබුණද, නොතිබුණද සිය සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන අයුරින් සංගමයේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඒ මහතා…

ලොව සංචා­ර­ක­යන්ට අව­දා­නම් නග­රය වෙනි­සි­යු­ලාවේ, දෙවැනි නග­රය පාකි­ස්තා­නයේ | ෆෝබ්ස් සඟ­රාව කියයි

ජාත්‍ය­න්තර ෆෝබ්ස් සඟ­රාවේ ලැයි­ස්තු­වට අනුව පාකි­ස්තා­නයේ කරච්චි නුවර විදේ­ශි­ක­යන්ට අව­දා­න­මක් ඇති ලොව දෙවැනි නග­රය බවට පත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නව­තම ලැයි­ස්තු­වට අනුව එම වර්ගී­ක­ර­ණය සිදු කර…

අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්.…

සුවා­ර­පොළ ත්‍රිරෝද රියක් හා මෝටර් රථ 2ක් ගැටී­මෙන් මහලු යුව­ළ­කට-දැරි­ය­කට තුවාල

පිළි­ය­න්දල මොර­ටුව පාර සුවා­ර­පොළ ප්‍රදේ­ශ­යේදී ඊයේ (2) ත්‍රිරෝද රථ­යක් සහ මෝටර් රථ දෙකක් එකි­නෙක ගැටී­මෙන් වයෝ­වෘද්ධ අඹු­සැමි යුව­ළ­කට බර­ප­තළ තුවා­ලද පාසල් දැරි­ය­කට සුළු තුවාල සිදු වී ඔවුන්ගේ දිවි අනූ­න­ව­යෙන් බේරී ඇතැයි පිළි­ය­න්දල පොලි­සිය කියයි. අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ 68…