Month August 2024

දියේ ගිලී මියගිය තරුණයා

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි…

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුට -තවත් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද අළුයම් කාලයේදී නිවසක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහු කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස්…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ…

ග්‍රාම නිල­ධා­රීන් වර්ජ­න­ය­කට යොමු­කර ඡන්ද කල් දාන්න ආණ්ඩුව හදන බවට සජිත්ගේ කතාව ප්‍රති­ක්ෂේප කර­නවා – ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය සමිති සම්මේ­ල­නය

වෘත්තීය ඉල්ලීම් ලබා නොදීම තුළ ග්‍රාම නිල­ධා­රීන් මැති­ව­රණ රාජ­කාරී වර්ජ­න­ය­කට යොමු­කර වර්ත­මාන ආණ්ඩුව ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­රණ නොප­වත්වා සිටී­මට එය හේතු­වක් කර ගත හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කළ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය…

මෙරට විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කයි – ශ්‍රී ලංකා මහ බැංකුව

තර­මක ඉහළ වෙළෙඳ හිඟ­යක් පැව­තිය ද විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචා­රක ඉපැ­යීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කව පව­තින බව පෙන්වා­දෙන එම බැංකුව වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී…

සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 32ක් මරුට

සෝමාලියාවේ මොගඩිෂු (Mogadishu) අගනුවර වෙරළ තීරයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් 63 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මෙම ප්‍රහාරය…

තරුෂිට අද හත් වැනි ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උලළේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ Repechage (Heat 04) වටයේ අද (03) පැවති තරගයේ හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම…

පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක් – සෙබළුන් දෙදෙනකුට තුවාල

වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයේදී ඉදිරිපත්කළ පැරිෂුට් සංදර්ශනය අතරතුරදී අද (03) සෙබළුන් දෙදෙනකු අනතුරකට ලක්ව තිබෙනවා මෙහි එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් පිටත ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන්…

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා මේ අනුව ලබන 6 වැනි දා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි තීරණය ඇත්තේ.…

සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි

ජූලි 06 වැනිදාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන්…