Month August 2024

බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක අභිරහස් ලෙස මිය යයි

බංග්ලාදේශයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියකගේ සිරුර ඩකා හි පිහිටි හටිර්ජිල් වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. 32 හැවිරිදි වියේ පසුවන සාරා රහනුමා වන ඇය අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදිනියක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ඇයගේ මළ සිරුර…

මියන්මාරයේ සිර කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

මියන්මාරය සහ තායිලන්තය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 55 දෙනා අතරින් 28 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. අනෙක් පිරිස…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ IMF ගිවිසුම අහෝසි කරන බවක් කොහේවත් කියලා නෑ – පාඨලී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය කුමක්දැයි රටට ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය සඳහා යොදාගන්නා නිර්ණායක සම්බන්ධයෙන්ද ප්‍රකාශ කළ යුතු බවයි…

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නැහැ – අනුර

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. මේ වන විට දේශපාලනය කැරකීමට පටන්ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය වටා බව සියලු දෙනා දන්නා බවයි අද (28) කන්තලේ පැවති ජන රැළියකට එක්වෙමින්…

මේ වසරේදී කොරියානු රැකියා 5499 ක්

2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28)…

අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය ඉටුකරන බවට ඇමති සබ්රිගෙන් සහතිකයක්

මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ…

ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් පළමු තැන දිනූ චීනය

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 ලොව නිර්මාණශීලි දර්ශකය පිළිබඳ වාර්තාවේ පූර්ව වාර්තාව නිකුත් කර තිබෙනවා. ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය ඊයේ (27) 2024 සිංග්පූරු බුද්ධිමය‍ දේපළ අයිතිවාසිකම් සතියේදී අදාළ වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්. ඊට අනුව ලොව ප්‍රමුඛතම…

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කෙරේ

පුරප්පාඩු වී පවතින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණා.

උපයන විට ගෙවන බද්ද සංශෝධනයට?

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්…

පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය පෙන්වාදුන් ජනපති

2050 වසර වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ තුළින් ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවයි ජනාධිපතිවරයා…