Month August 2024

මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත්…

ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ රිච්ටර් මාපකයේ 6.9ක සහ 7.1ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා ඒ හේතුවෙන්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

දෙමළ පොදු අපේක්ෂකයාත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා ඒ අනුව යාපනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සිය ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කළා දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු…

බංග්ලාදේශයේ ඉන්දියානු වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බංග්ලාදේශයේ උද්ගතව ඇති නොසන්සුන්තා හේතුවෙන් අදාළ පියවර ගෙන ඇති බවයි එමෙන්ම, බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය…

පවිත්‍රාගේ සහයත් රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් එම තීරණය ගත්…

ජූලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයි

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා තිබෙනවා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් බවයි

සමගි ජන සන්ධානය එළිදකියි

සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, නිදහස ජනතා සභාව මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන පක්ෂ රැසක්…

මැතිවරණ පැමිණිලි 137 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණි 134ක් ලැබී ඇති…

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම…

සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු වුණා. 1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”,…