Month August 2024

සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද (29) මහ­නු­වර රැජින හෝට­ල­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තය. ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සම්පා­ද­න­යට දායක වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍ර­ම­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම…

ජන­පති සහ සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නය අතර හමු­වක්

කොළඹ මාලි­ගා­වත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මූල­ස්ථා­නය වෙත පැමිණි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එහි සභා­පති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවු­ල­වි­තුමා ඇතුළු විධා­යක මණ්ඩ­ලය සමඟ පෙරේදා (27) පස්ව­රුවේ සාක­ච්ඡා­ව­කට එක් විය. සමස්ත ලංකා ජම්ඉ­යි­ය­තුල් උලමා සංවි­ධා­නයේ මහ ලේකම්…

වැටුණු වෙලාවේ රට ගොඩ ගැනීමේ අභි­යෝ­ගය භාර ගත්තේ ජනා­ධි­ප­ති­තු­මා විතරයි දැන් රට හරි පාරට ඇවිත් – ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නා­යක

රට වැටුණ අව­ස්ථාවේ එම අභි­යෝ­ගය භාර ගනි­මින් නැවත රට ගොඩ ගැනීමේ කාර්යය රටේ ප්‍රධාන විප­ක්ෂ­යට පැව­රුණ ද විපක්ෂ නාය­ක­තු­මන් එම අභි­යෝ­ගය භාර නොගත් අතර මීළ­ඟට සිටින විප­ක්ෂය වන ජ.වි.පෙර­මුණ ද එය මඟ­හැර සිටි අව­ස්ථා­වක තනි මන්ත්‍රී­ව­ර­යෙක් වූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා…

අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටත් සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එන්න අව­ස්ථාව දෙනවා රාජ්‍ය අමැති ශෙහාන් සේම­සිංහ

අස්වැ­සුම ප්‍රති­ලා­භී­න්ටද සමාජ ආර­ක්ෂණ අර­මු­ද­ලට එක්වී­මට අව­ස්ථාව ලබා­දී­මට ජනා­ධි­ප­ති­ව­රයා විසින් අව­ස්ථාව ලබා දී ඇති අතර, මේ වසරේ සිට ලක්ෂ විසි හත­රක් දක්වා ප්‍රති­ලා­භීන් සංඛ්‍යා­වක් වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 205ක මුදල් වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ මහතා සද­හන් කළේය.…

මාලි­මාවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ප්‍රායෝ­ගික නැති හුදු ලිය­වි­ල්ලක් පම­ණයි ජාතික බැංකු සේවක සංග­මයේ ලේකම් අසේල ප්‍රනාන්දු

ජාතික ජන බල­වේ­ගය පක්ෂයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය කිසි­සේත් ප්‍රායෝ­ගික නොවන හුදු ලිය­වි­ල්ලක් පම­ණක් බවත්, එහි ඇතු­ළත් ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන ප්‍රමා­ණය හෝ එය සොයා­ගැ­නීමේ ක්‍රම­වේ­දය පිළි­බ­ඳව ද ඔවුන්ට අව­බෝ­ධ­යක් නැති වග ඒ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් පැහැ­දිලි වන බවත් ජාතික බැංකු…

මුල්කි­රි­ගල සජබ ගුරු සංග­මයේ සභා­පති එජා­ප­යට

මුල්කි­රි­ගල ආස­නයේ සමඟි ජන බල­වේ­ගයේ ගුරු වෘත්තීය සංග­මයේ සභා­පති ආරි­ය­රත්න ඒක­නා­යක මහතා එක්සත් ජාතික පක්ෂ සාමා­ජි­ක­ත්වය ගෙන ඇත. එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දක්ව­මින් මුල්කි­රි­ගල ආස­නයේ සමඟි ජන බල­වේ­ගයේ ගුරු වෘත්තීය සංග­මයේ සභා­පති ආරි­ය­රත්න ඒක­නා­යක මහතා එක්සත් ජාතික…

සාම විනි­සුරු පදවි ලබයි

ගම්පහ, ඉහළ ඉඹු­ල්ගොඩ, ඉඹු­ල්ගොඩ ලිපි­නයේ පදිංචි මද්දුම ආර­ච්චිගේ ප්‍රදීප් තිළිණ ජය­සේ­කර මහතා මුළු දිව­යි­න­ටම බල පැවැ­ත්වෙන පරිදි සමා­දාන විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යකු ලෙස ගම්පහ අති­රේක දිසා විනි­සුරු එම්.එස්. පින්කි මහ­ත්මිය හමු­වේදී දිවු­රුම් දුන්නේය. ගම්පහ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන ඒ මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ…

තාරු­ණ්‍යයේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කරන අපේ­ක්ෂ­ක­ය­කුට සහාය දෙනවා ‘තාරු­ණ්‍ය­යට ජවය’ සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක

රටේ තරුණ ප්‍රජා­වගේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කිරී­මට ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් යෝජනා ඉදි­රි­පත් කරන සහ ඒවා ක්‍රියා­ත්මක කළ හැකි අපේ­ක්ෂ­ක­ය­කුට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය දෙන බව ‘තාරු­ණ්‍ය­යට ජවය’සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක මහතා පව­සයි. ඒ මහතා මේ අද­හස් පළ කළේ මාධ්‍ය වෙත නිවේ­ද­න­යක් නිකුත් කර­මිනි.…

රට ආප­ස්සට ගෙන නොයන ප්‍රායෝ­ගි­කව කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම අපේ­ක්ෂකයන්ගේ වග­කී­මක් කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර

රට ආප­ස්සට සහ අඳු­රට ගෙන යන යෝජනා ඉදි­රි­පත් නොකර ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම සියලු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ගේ වග­කී­මක් බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ප්‍රකාශ කළේය. ඔවුන් මෙසේ අත්හදා බැලීම් කිරී­මට යෑමෙන් වන්නේ රටේ සිය­ලුම දෙනා…

ජන­ප­තිගේ බෙලි­අත්ත මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කෙරේ

ස්වාධීන අපේ­ක්ෂක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ බෙලි­අත්ත කලා­පයේ ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය කෘෂි­කර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (25) බෙලි­අත්ත නග­ර­යේදී විවෘත කෙරිණි. මේ අව­ස්ථා­වට නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, හම්බ­න්තොට දිස්ත්‍රික් එ.ජා.ප. සංවි­ධා­යක විමල් ජය­සිරි, බෙලි­අත්ත එ.ජා.ප.…