Month August 2024

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි බස්නාහිර, උතුර සහ…

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක්…

මෝදි බංග්ලාදේශයට කියූ පණිවිඩය

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා තම X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ හින්දු සහ අනෙකුත් සියලුම සුළුතර ප්‍රජාවන්ගේ ආරක්ෂාව…

නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යටත් අදාළයි -මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාරධර්ම ගැසට්…

සියලු පක්ෂවලට සජබෙන් පූර්වාදර්ශයක්

අද (09) ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බව වාර්තා වනවා. මීට සුලු මොහොතකට…

ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් පළමුවරට වෘත්තීමය ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට පුරෝගාමී දායකත්වයක් සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් උදෙසා “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් වෙනුවෙන් මෙවැනි වෘත්තීමය ගෞරව නාමයක් ලබාදීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමා…

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අනිද්දා (11) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය දැනුම් දී තිබෙනවා. පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණඩලය දැනුම් දී ඇත්තේ. ඒ…

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙසක්

‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊයේ(08) මෙය විවෘත කෙරුණි. මෙම විවෘත කිරීමේ…

නුවර සීමාවේ සියලු සුරාසල් හෙට සිට දින 10ක් වැසේ

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් හෙට (10) සිට පුරා දින එකොළහක් මහනුවර නගර සීමාවේ සහ ඒ ආසන්නයේ පිහිටි මත්පැන් අලෙවිසල් සියල්ල වසාදැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. පෙරහර වීදි සංචාරය කරන 10 වැනිදා සිට දවල් පෙරහර පවත්වන 20 වැනිදා දක්වා මත්පැන්…

කැලණිය සරසවියට හෙළ බොජුන් හලක්

විශ්වවිද්‍යාල ප්‍රජාවට වස විසෙන් තොර, පෝෂ්‍යදායි මෙන්ම දැරිය හැකි මිලකට ආහාර ලබා දෙමින් සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ප්‍රජාවට සහාය වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකෙරුණු Òහෙළ බොජුන්Ó ආපන ශාලාව උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ…