Month August 2024

අලි ගහ­නය ගැන දීප­ව්‍යාප්ත සමී­ක්ෂ­ණය 17 වැනිදා ඇරඹේ

වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කළ අලි ගහ­නය පිළි­බඳ දීප­ව්‍යාප්ත සමී­ක්ෂ­ණය මෙම මස 17, 18 සහ 19 තෙදින තුළදී සිදු කෙරේ. රට පුරා ස්ථාපිත සමී­ක්ෂණ මධ්‍ය­ස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරී­ක්ෂ­ණය කිරී­මට කට­යුතු සැල­සුම් කර ඇතැයි වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ…

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කළා එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

මෙරට ගඩොල් හා උළු කර්මාන්තයට නව තාක්ෂණික උපායන්

කොරියානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව තුළ ගඩොල් සහ උළු කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම උපායන් තුළින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් කොරියානු ආයෝජකයින් සමග සාකච්ඡාවක් පරිසර…

වතු කම්කරු වැටුප ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

වතු කම්කරුන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ කම්කරු අමාත්‍යවරයා ලෙස එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත්, අවශ්‍ය නම්…

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට හිස නමා මනූෂ-හරීන් ඇමැති ධුර­ව­ලට සමු­දෙති

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ලබා­දුන් තීන්දු­වෙන් අන­තු­රුව මනූෂ නානා­ය­ක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් සිය ඇමැති ධුර­ව­ලින් ඉවත් වී තිබේ. මනූෂ නානා­ය­ක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැති ධුරයේ කට­යුතු කළ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කට­යුතු, සංචා­රක හා ඉඩම් ඇමැති…

නැවතත් ලංකාවේ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන කළ බ්‍රැන්ඩික්ස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලය රුධිර පයින්ට් 3,658කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ අතර මේ වන විට…

ඔලි­ම්පික් කොමි­ෂන් සභා ඡන්ද­යට ගිය පළමු ශ්‍රී ලාංකි­කයා ලෙස නිලූක ඉති­හා­ස­ගත වෙයි

අන්ත­ර්ජා­තික ඔලි­ම්පික් කමි­ටුව විසින් සියලු ක්‍රීඩ­ක­යන් නියෝ­ජ­නය කිරීම උදෙසා බල­තල ලබා­දෙන ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යට ඉදි­රි­පත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා බවට පත්වෙ­මින් නිලූක කරු­ණා­රත්න ඉති­හා­ස­ගත වෙයි. ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යෙන් හිටපු ඔලි­ම්පික් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 4ක් තෝරා­ගත් අතර, එයට ශ්‍රී ලංකා…

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි දෙදෙනෙකු කොටු

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා පසුගියදා 06 වැනිදා හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු…

ජනාධිපතිවරණයට දැන් අපේක්ෂකයින් 27 ක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊයේ (09) දිනයේදී පමණක් අපේක්ෂකයින් තිදෙනෙකු ඇප තැන්පත් කර ඇති බව සඳහන් ඇප තැන්පත් කිරීම ආරම්භ වූ පසුගිය මස 26…

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන තිබෙනවා පොලිසිය පැවසුවේ මිය ගොස් සිටි පුද්ගලයා උස අඩි 05යි අඟල් 06ක් පමණ වන වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බවයි ඔහු අවසන් වරට කළූ පැහැති…