Month August 2024

වන අලි මරණ අවම කරන්න ඇසෑම් ප්‍රාන්තයෙන් ජංගම දුරකථන යෙදුමක්

වන අලි හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අරමුණින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ඉන්දියාවේ විශාලතම අලි ගහනයක් පවතින ඇසෑම් ප්‍රාන්තයේ වන අතර ජනතාවගේ අන්තර් ක්‍රියා හේතුවෙන් අලි සහ මිනිස් මරණ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස්…

මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහල සමත් විය. දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති මේ තරගාවලියේදී අවුරුදු 16-18 අතර වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, කේශලා…

ශ්‍රී ලංකා ටෙස්ට් පිල එංගලන්තයට

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය. මින් පෙර නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනකු එංගලන්තය බලා ගොස් සිටි අතර, සෙසු ක්‍රීඩකයන් පිරිස සමඟ පුහුණුකරු සනත් ජයසූරිය ද ඊයේ පිටත්ව…

ජනපති සටනින් ඉවත්වූ හේතුව බයිඩ්න් කියයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අභ්‍යන්තර සටන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට සැබෑ අවධානය වෙනතකට යොමු කිරීමක් වනු ඇති බවයි. ඔහුගේ ඉහළම ප්‍රමුඛතාවය නොවැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම බවද ජනාධිපතිවයා පෙන්වාදී ඇති බව සඳහන්. ඉවත් වීමෙන් පසු ඔහුගේ පළමු…

මහනුවර දළදා වීදියේ වෙළෙඳසල් 2ක තිබී ගිනි අවි 2ක් දිග කඩුවක් සොයා ගනී

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් සිදු කළ සෝදිසි කිරීමකදී දළදා වීදියේ වෙළෙඳසල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ අඩි 2 1/2ක් දිග කඩුවක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකා හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමේ නිලධාරීන් විසින් ඊයේ (11) පස්වරුවේ සමත්ව ඇත.…

රතු කකුළු පැටවුන් දහස් ගණනකගේ කටු වෙරළට ගොඩ ගහලා

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුළු පැටවුන් දහස් ගණනක් මියගොස් කකුළු කටු වෙරළ තීරයට ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ. ඇතැම් ස්ථානවල කිලෝමීටර් තුනක් පමණ දුරට මෙම කකුළු මළ සිරුරු දැක ගන්නට හැකියාව ඇත. හදිසියේම රතු කකුළු පැටවුන්…

ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල පහ­ළට

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 75.8 දක්වා පහත වැටී­මෙන් වැඩි ප්‍රති­ලාභ ලොව තුන්වැනි විශා­ල­තම බොර­තෙල් ආන­ය­න­කරු වන ඉන්දි­යා­වට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සතිය වන විට බොර­තෙල් බැර­ල­යක මිල මාස අටක කාල­යක් තුළ ඩොලර් 4කින් පහත…

හැටන් රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටී  සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.‍ අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මැතිවරණ සලකුණු ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා වන මැතිවරණ සලකුණු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි.