Month August 2024

පළමු මාස 07 තුළ විදෙස් ප්‍රේෂණ ඉහළට

2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී ඇත. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව…

නාමයෝජනා පත්‍රයට අනුර අත්සන් තියයි

ජනපතිවරණය වෙනුවෙන් වන නාම යෝජනා පත්‍රයට ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා තිබෙනවා. අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම අත්සන් තැබීම සිදුවුණා. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ,…

ඇප තැබූ රොෂාන්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ලෙස හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. රොෂාන් රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම…

අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධුරයක්

අලි සබ්‍රි මහතා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඔහු දරනු ලබන විදේශ අමාත්‍ය ධුරයට අමතරව අදාළ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති බව සඳහන්. අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අලි සබ්‍රි මහතා, නව අමාත්‍ය ධුරයේ…

පාසල් ඩිජිටල්කරණය සිදුවන්නේ මෙහෙමයි

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ මහතා මේ…

තිදරු මවක් අත්පා ගැට ගසා ඝාතනය කෙරේ

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මරා දමා සිටිය දී හමුවී තිබෙයි මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නැමති තිදරු මවක් බව පොලිසිය කියයි. මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වු…

වතු කම්කරු වැටුප රුපියල් 1,700 කිරීම ගැන සාකච්ඡාව අද ජනපති ප්‍රධානත්වයෙන්

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද (12) කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසිවීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව…

සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රීයේ  මියගොස් තිබේ. පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙයි. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. මරණකරු අවුරුදු 35ක් පමණ…

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පැය 15ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙයි. ඒ අනුව  අද (12) පස්වරු 1.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මේ අනුව අක්මීමන, පෝද්දල, හබරාදූව සහ අහංගම යන ප්‍රදේශවලට…

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන හොයන්න කඩා පනින හමුදාවක්

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම එය ක්‍රියාත්මක වන බව සඳහන්. දැනටමත් රාජ්‍ය…