Month August 2024

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් දෙවිනුවර ඇසළ පෙරහරට දැනුම්වත් කිරීම් පුවරු

ශ්‍රී විෂ්ණු දෙවියන් මුල්කර ගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ හා හින්දු බැතිමතුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට දෙවිනුවර ඇසළ පෙරහරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ගන්දර පොලිසියට එතෙක් අත්‍යවශ්‍යව පැවැති “වාහන නැවැත්වීම තහනම්” දැනුවත් කිරීම් පුවරු පරිත්‍යාග කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී…

චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව ඉදිකරයි

ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල්, ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව සම්පූර්ණ කර භාරදී තිබෙනවා. චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ ඉඳිකර ඇති එය චීනයේ මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ ඉදිරි ගමනක් සනිටුහන් කිරීමක් වන බවයි…

මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනයට පාකිස්ථානයෙන් පියවර

මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනය කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව මැදපෙරදිග රටවල සිඟමනේ යෙදෙන පාකිස්ථාන ජාතිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළවල ආගමන විගමන කාර්ය මණ්ඩලය විසින් එම රටවලට…

මල්වතු ඔය ද්‍රෝණියේ වැව් කිහිපයකට ඇතුළත් එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයට

මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ඇතුළත් එල්ලංගා පද්ධති 20ක් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව සඳහන්. ඒ…

ජනපති සටනට දිලිත් ජයවීර ඇප තැන්පත් කරයි

සර්වජන බලය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කරනු ලැබුවා. ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ සර්වජන බලවේගයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මැතිවරණ ලාංඡනය යටතේයි. මේ අවස්ථාවට සර්වජන බලය සංවිධානයේ නියෝජිතයින්…

දැරියකට දිවි අහිමි කළ මාරක රිය අනතුර

කොබයිගනේ ප්‍රදේශයේ කට්ටාපිටිය අතුරු මාර්ගයේ පහළ බලදොර ප්‍රදේශයේදී කොබෙයිගනේ දෙස සිට කට්ටාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් රියදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ එහි පිටුපස ගමන් ගත් යතුරුපැදිකරුගේ සහෝදරියක් වන…

මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් පහෙන් හතරක්ම රනිල්ට

මොණරාගල දිස්ත්‍රික්කයේ පක්ෂ කිහිපයකම පාර්ලිමේන්තු, පළාත් සභා හා පාලන මන්ත්‍රීවරුන් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ සහය පළ කිරීමට එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස්…

මිලියන 45 ක් වටිනා කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් කොටුවෙයි

ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් මිලියන 45 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 160 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම පොලීසියේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ ( 12 )  අත් අඩංගුවට ගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගය මන්නාරමට බෝට්ටුවකින්…

පළාත් කිහිපයකට මී.මී 100 ට වඩා වැඩි වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

සියලුදෙනාගේම සහය ලබා‌ෙගන ජනපති රනිල් රට ගොඩගත්තා -දෙවසරක් නිර්පාක්ෂිකව වැඩ කර රට ස්ථාවර කළ නායකයා දිනවන්න කැපවෙමු

හෝමාගම එජාප ආසන බල මණ්ඩලය අමතමින් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ…