Month August 2024

මකුණන් රටට ඇතුළු වීම වැළැක්වීමට කොරියාවෙන් ගුවන්තොටුපොළේදීම පියවර-පැරීසියේ සිට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන්මලු පරීක්ෂාවට සුනඛයෙක්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පැරිස් නුවර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් නැවත පැමිණෙන විට මකුණන් වැනි කෘමීන් රටට ඇතුළු වීම අවම කිරීම සඳහා දකුණු කොරියානු රජය ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මකුණන් හඳුනා ගැනීමට විශේෂයෙන් පුහුණු වූ සුනඛයකු යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය…

බංග්ලාදේශයේ ආර්ථිකයට සිදුවූ පාඩුව ඩොලර් බිලියන 450ක් බවට තක්සේරුවක්

ජූලි මස මැද භාගයේ සිට අගෝස්තු මස මුල් භාගය දක්වා සති තුනක කාලයක් පුරා බංග්ලාදේශයේ පැතිරී ගිය විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 450ක විශාල පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිරී…

ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක පිරිස පදක්කම් ලබා දිවයිනට එයි

මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ඊයේ (13)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම…

බස්නාහිර පළාත් කරාටේ බාලක ශූරතාව තර්ස්ටන් විදුහලට

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් පාසල් කරටේ තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය. එහිදී තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්හ. ජයග්‍රාහී කණ්ඩායම, පසු පෙළ (වමේ සිට) –…

ශ්‍රී ලංකා පිල අද සිව්දින පුහුණු තරගය අරඹයි

එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අද (14) වෝස්ට්ෂයර්හිදී සිව්දින පුහුණු තරගයකට එක්වෙයි. මේ සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් ලෙස එංගලන්තයට ගිය අතර, මේ වන විට එම සංචාරයට නම්…

කැරලිකරුවන්ට දඬුවම් කළ යුතුයි -නිහඬතාවය බිඳිමින් හසීනා කරළියට

බලයෙන් පහ කළ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඩකා නුවරින් පිටව ගිය පසු සිදුකළ අදහස් දැක්වීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ රටෙහි කැරලිකරුවන්ට දඬුවම් කළ යුතු බවට ඉල්ලා සිටින බවයි. බංග්ලාදේශයේ නිර්මාතෘවරයා ද වූ තම පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාව විනාශ කිරීම…

අමෙරිකාවේ තානාපති කළ ඉන්දීය හිටපු විදේශ ලේකම්

ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා, අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෝහන් ක්වාත්‍රා එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය නියෝජිත මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ…

ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අවසන්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද (14) මධ්‍යහ්න 12න් අවසන් වුණා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම හෙට (15) උදෑසන 9 සිට 11 දක්වා කාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි. නාම යෝජනා භාරගැනෙන හෙට…

අනුර ප්‍රියදර්ශන යාපා නායකත්වය ගනිමින් නව සන්ධානයක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඉදිරිපත්වූ පක්ෂවල සාජිකයින්ගේ සහභාගීත්වයෙන් නව දේශපාලන පෙරමුණක් බිහි කිරීමේ මූලාරම්භය මීට සුළු වේලාවකට පෙර සනිටුහන් කෙරුණා. ඒ අනුව කලක් මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ පොදුජන එක්සත් පෙරමුණ නැවතත් බල ගන්වමින් පුටුව…

අද සිට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අකුරට වැඩ

2016 වසරේ සිට මේ දක්වා වරින් වර සිදුකළ ඉල්ලීම් හා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් 15 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අවධාරණය කර තිබෙනවා. මහනුවරදී අද (14)…