Month August 2024

“රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) පෙරවරුවේ එළි දැක්වුණා එම ප්‍රතිපත්ති ප්‍රකාශය www.ranil2024.lk වෙබ් අඩවිය ඔස්සේයි එළිදැක්වීම සිදු කෙරුණේ ඒ අනුව පස් අවුරුදු සැළැස්මේ…

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය පැවසුවේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දිනයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී…

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) රටට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි…

බෙංගාල මහ­ ඇ­මැ­ති­නි­යට එරෙ­හිව භාර­තීය ජනතා පක්ෂ­යෙන් වැඩ වර්ජ­න­යක්විරෝ­ධතා පා ගම­නට එක්වූ සර­සවි සිසු­ සි­සු­වියෝ 200ක් අත්අ­ඩං­ගුවේ

ඉන්දි­යාවේ බට­හිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැ­ති­නිය සමස්ත ඉන්දීය ත්‍රිණ­මූල් කොංග්‍රස් පක්ෂයේ නායිකා මමතා බෙන­ර්ජිට සිය ධුර­යෙන් ඉල්ලා අස්වන ලෙස බල කර­මින් පෙරේදා  කල්කටා නුවර පැවැති විශ්ව­වි­ද්‍යාල සිසු­සි­සු­වි­යන්ගේ විරෝ­ධතා පා ගම­නට පොලි­සි­යෙන් පහර දීමට එරෙ­හිව එම ප්‍රාන්තයේ භාර­තීය ජනතා පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ගේ…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි

මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි  විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක්  ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන අද (29)  අලුයම කටුනායක…

ලොකු ලූනු ගොවීන්න්ට හානියක් වන්නට ඉඩ නොතබන බව කෘෂි ඇමතිගෙන් සහතිකයක්

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බව ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වුවත් ලොකු ලූනු වගා කළ ගොවීන් වෙතින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලැබී නොමැත. එම…

තලාවේ වෙඩි තැබීමක්

තලාව, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා පොලිසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රියේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ වරාගොඩ, තලාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුටයි…

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද…

ලොව පුරා තරු­ණි­යන් අන්ත­ර්ජා­ල­යෙන් නිරු­වත් කළ ව්‍යාජ යූටි­යු­බ්ක­රු­වාට ඔස්ට්‍රේ­ලි­යා­වෙන් වසර 17ක සිරදඬු­වම්

අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වූ පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහො­මඩ් සෙයි­නුල් ආබ්ඩීන් නමැති 29…

කුසල් වෙනු­වට පැතුම් නිශ්ශංක වසර අට­කට පසු ශ්‍රී ලංකා පිල අද ලෝඩ්ස් පිටි­යට බසී

එංග­ල­න්ත­යට එරෙ­හිව අද (29) ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තර­ග­ය­කට එක්වන ශ්‍රී ලංකා පිලට තර­ගා­ව­ලියේ පළමු වතා­වට පැතුම් නිශ්ශංක කැඳවා තිබේ. 2022 වසරේ ජූලි මස ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී සිය අව­සන් ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කළ පැතුම් අද ලෝඩ්ස් ටෙස්ට් තර­ග­යට එක්…