අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්

අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන මෙම…