නැවතත් රනිල් ජනපති විය යුතුයි -කළුතර දිස්ත්‍රික් නව භික්ෂු එකමුතුව පවසයි

කළුතර දිස්ත්‍රික් නව භික්ෂු එකමුතු කතිකාවට එක්වූ මහා සංඝරත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නැවතත් ජනාධිපති ධුරයට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටියහ. පෙරේදා(13) පානදුර, වයිට් හෙවන් හෝටලයේදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී උන් වහන්සේලා එසේ ප්‍රකාශ කර සිටියහ.…