ජනපති අපේක්ෂකයින් මෙන්න…

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 39 දෙනාම ජනපතිවරණයට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ අතර එය පහතින්… 01. දිලිත් සුසන්ත ජයවීර02. සරත්…