මංගල ජන රැලි

– ජනපති හෙට අනුරපුරේ– සජිත් අද කුරුණෑගල– නාමල් 21දා අනුරපුරේ– අනුර හෙට තංගල්ලේ ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හෙට (17) පස්වරු 2ට පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට…