තවත් ප්‍රබලයෙකුගේ සහාය රනිල්ට

මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහය පළ කර තිබෙනවා.
මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටි බව සඳහන්. මෙම හමුවේදී කථානායකවරයා තානාපතිවරයාගෙන් පලස්තීනයේ වත්මන්…
තායිලන්තයේ නව අගමැතිනිය ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) තේරී පත්ව තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 37 හැවිරිදි ඇය තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස එරට දේශපාලන ඉතිහාසයට එක්වන බවයි ඇය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී…
බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසිනුයි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින්…
ශ්‍රී ලංකා මහබැංකුව 2024 වසර සඳහා වන දෙවෙනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර තිබෙයි. මෙහි අන්තර්ගතය පදනම් වී තිබෙන්නේ පසුගිය ජුලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සැලකිල්ලට ගත් තොරතුරු මත පදනම්වයි. අඩු උද්දමන…
අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි අනෙකුත් අධිකරණයන් පිහිටුවීම සඳහා ඉදිකරමින් පවතින අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ඊයේ පස්වරුවේ එක්විය. දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල මහල්…
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන සියලුම පක්ෂවල නියෝජිතයින් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් තබන ඇති බව සඳහන්
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක සඳහන් කළේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක් වන අතර…
ශ්‍රී පුර, ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා මෙලෙස මිය ගොස්…