සුපිරි තරුව චමරි යළිත් සිඩ්නි පිලට -ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි

අතපත්තු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර්ස් පිල සමඟ වසර තුනක ගිවිසුමකට එළැඹෙයි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියා කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් පිලේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස එක්ව සිටි ඇය තරග 15කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට…