Month August 2024

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුවයි -කථානායක මහින්ද යාපා අබේවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බවත් දැනට ලොව පවතින වඩාත් යෝග්‍ය සහ සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ…

අසත්‍ය ප්‍රකාශය ගැන තිස්ස අත්තනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – නලින්ද

මහනුවර දළදා පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය හෝ වෙනත් කිසිඳු අයෙක් මෙවැනි ප්‍රකාශයක්…

හොර පාරීන් මෙරටට ආ විදේශිය සතුන් ජාවාරමක් කොටුවෙයි

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද  වත්තල…

පුත්තලමට මහ වැසි – පහත් බිම් ජලයෙන් යටවෙයි

පුත්තලම ප්‍රදේශයට ලැබුණු අධික වාර්ෂාපතනය නිසා එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව අපදා කළමණාකරණ ඒකකය පවසයි. මෙම වර්ෂාපතනය (21) වන දින අළුයම් කාලයේ සිට මේ දක්වා නොකඩවා ඇදහැලීම හේතුවෙන් මේ වන විට පුත්තලම නගරයේ පුත්තලම මූලික රෝහල…

පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 78 වන වියේ පසුවූ බව සඳහන්. මිය යන විට ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

ලොව දිගම මුද්දරය ලෙස ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මිලි මීටර් 205 කින් යුතු එම මුද්දරය මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් නිකුත් කර ඇති බව සඳහන්. මෙම සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ…

පාසල් යන බව කියා හොරාට මිහින්තලේ ගිය 8 වසරේ සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

මිහින්තලය පන්සල සහ කටු සෑය  වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි  කහටගස්දිගිලිය  ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස් පාසල් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්,  එක් සිසුවියක⁣ට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර…

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ…

අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට පියවර

අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන්…

හෙරොයින් සමඟ පොලිසියේ දෙදෙනෙක් කොටුවෙයි

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.