ලක් සතොසට මිලියන ගණනක ලාභයක්
පසුගිය වසරේ අලාභ ලැබූ ලංකා සතොස මෙම වසරේ ලාභ ලැබීමට සමත්ව තිබේ. ඒ අනුව ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ…
පසුගිය වසරේ අලාභ ලැබූ ලංකා සතොස මෙම වසරේ ලාභ ලැබීමට සමත්ව තිබේ. ඒ අනුව ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ…
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රිත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඊයේ (21) ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තේරී පත්වීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කරුණාරත්න පරණවිතාන මහතායි. සමගි ජන බලවේගයෙන් ඔහු 2020 පාර්ලිමේන්තු…
රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු පවසති. කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඊයේ (21) එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළ කරන…
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස්…
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර ලබා දී තිබෙනවා. එහිදී අලි සාහීර් මව්ලානා මහතා කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව සඳහන්. වඩිවෙල් සුරේෂ් මහතා පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා…
හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා චිකාගෝ හි අද පැවැත්වූ ඩිමොක්රටික් ජාතික සමුළුවේදී මෙවර ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් වෙනුවෙන් ප්‍රබල ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට 2008 මැතිවරණයේ සිට භාවිතා කළ ඔහුගේ…
2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර…
ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලි බල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතාහාසය පුරා බාධා සිදුකලේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය…
වැඩිහිටි ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයෙන් ද 24% ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත් මෙය ලංකාවටම ප්‍රබල තර්ජනයක් බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ සඳහා ඉදිරි වර්ෂවල මුදල් වැඩිපුර යොදවා ප්‍රාථමික සත්කාර තවදුරටත් වැඩිදියුණු කර රෝග…