Month August 2024

ජනපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ…

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (22) එළි දැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව සඳහන් එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන…

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවූ අවස්ථාවේ දී…

ශ්‍රී ලංකා කාන්තා පිල වැට උඩ

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානම් තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසු වෙයි. මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන අයිසීසී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය…

කාන්තා ලෝක කුසලානය ඩුබායි ගෙන යයි -ලොකු පුටුව ජේ ෂාට දෙන්න අයිසීසී සභාපති ගෙදර යයි

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍රකොට පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. විස්සයි20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන…

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ.…

නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට

මේ වනවිට පෝලන්තයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට යාමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා එම වාර්තා වල දැක්වෙන්නේ වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බවයි පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි ඉන්දීය ඩයස්පෝරාව අමතමින්…

ජීවිත මරණ ගෙන එන තවත් උණ රෝගයක ව්‍යාප්තියක්

ආර්මේනියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළමු වරට West Nile නමැති උණ රෝගයක ව්‍යාප්තියක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව එම උණ රෝගය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි එරට සෞඛ්‍ය අංශය සඳහන් කර ඇත්තේ. මදුරුවන්ගෙන් බෝවන…

ඔක්තෝ­බරයේ විදුලිය බිල අඩු කිරීමට හැකි පසුබිමක් තිබෙනවා

අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම විවාදයකට තමා සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ…

ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස…