පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට චීනයෙන් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක්
අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීම සහ රඳවා තබා ගැනීම අවම කිරීමේ අරමුණින් චීනය නව ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙමගින් පෞද්ගලික හා ව්‍යාපාරවල දත්ත හැසිරවීම සම්බන්ධව උද්ගත වන ගැටලු හා අවදානම සැලකිය…