Month August 2024

ලංකාවේ ඩිමෙන්ශියා රෝගී පුද්ගලයින් ලක්‍ෂ 04ක්

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට…

බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබෙනවා. එය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටයි එරට ශ්‍රී ලංකා තානාපති…

කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු පහසුකම

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී…

ලන්ඩන් නුවර ගොඩනැඟිල්ලක් ගිනි ගනී

එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 2.44ට පමණ ලන්ඩන් නුවර ගිනි නිවන ඒකකයට…

ආදි වාසී උරුමය රකින්න නව නීතියක්

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු…

පාසල් පෙළ පොත් ගැන කැබිනට් තීරණයක්

2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙ. 2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට 2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය…

පොහොර සහනාධාරය වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ලබාදෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක්…

ඉහළ අහසේ උපන්දින පිම්ම

ඉහළ අහසේදී කුඩා ගුවන් යානයක සිට පැරිෂුට් පැනීමක් සිදුකරමින් තම 102 වෙනි උපන්දිනය සැමරීමට එක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තා රාජකීය නාවික හමුදාවේ ද සේවය කර තිබෙන මෙම කාන්තාව විවාහ වී සිටින්නේද පැරිෂුට් භටයෙකු සමඟින් බවයි එම…

දෙවන දිනටත් යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව සිය යුද්ධයේ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් දිනකට පසු තවත් ප්‍රහාර රැසක් යුක්‍රේනයට එල්ලකර තිබෙනවා. රුසියානු ගුවන් යානා හයිපර්සොනික් මිසයිල දියත් කරන බව යුක්‍රේන නිරීක්ෂකයින් විසින් අනතුරු අඟවා තිබූ බව සඳහන්. එම ප්‍රහාර තුළ මූහ ඩ්‍රෝන් ප්‍රහාර ද වාර්තා වී තිබූ…

පාස්පෝට් එක අත්‍යාවශ්‍ය නම් පමණක් ලබාගන්නා ලෙස ඉල්ලීමක්

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරටට බලපෑ ආර්ථික අර්බුදයත් සමඟ විශාල පිරිසක් විදෙස් ගත වීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තදබදයක් හටගත්තා. එය විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මාර්ගගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි පසුව ඔවුන් පියවර…